Monday, April 18, 2011

මගෙ ආදරය කෙටියෙන්.................................elakiri friends love story part 2

කොහොමහරි දැන් එයාලගෙ ගෙදර SLT ADSL වලට මාසෙට 1600 ගානක් ගෙවනවා නිකන්  කවුරුත් පාවිච්චි කරන්නෙ නැ අනෙ මන්දා සල්ලි වැඩි ඇති කොහොම උනත් විනාට අයෙ ඔන්ල්යින් එන්න බැරි උනා  අදටත් එයා එදා ඉදලා ඔන්ලයින් ආවෙ නැ  එත් එයා එයගෙ 4න් එකට (prepaid) එකට සල්ලි පුලුවන් විදියට දාලා මට කතා කරනවා එත් ඉතින් වැඩි වෙලා නම් බැ  විනාඩි 4,6 වගෙ තමා  එත් එකත් එකක් නෙ  එයාට මාව බලන්න විදියකුත් නැ  මට නම් එයාගෙ 4ටොස්,විඩියොස් තියෙන්වා එත් එයාට එ එකක් වත් නැ එකම එක මගෙ පින්තුරයක් තියෙනවා ලු එයාගෙ කැම් එකෙ  එක විතරලු පව් හැමතිස්සෙම මතක් වෙනවා කිය කිය අඩනවා 


ඔන්න ඉතින් අද වෙනකනුත් එයා ඔන්ලයින් ආවෙ නැ අදත් ඔන්න එයා කොල් නම් කරා!! මෙ මොන දෙ උනත් මට එයාට තියෙන ආදරෙත් එයාට මන් ගැන තියෙන ආදරෙත් වැඩි උනා මිස අඩු වෙලා නම් නැ  අපි දෙන්නා මොන බාදකය තිබුනත් මෙ ආදරය නවත්වන්නෙත් නැ නවත්වන්නත් බැ  අපි දෙන්නා හැම දාමත් අපි දෙන්නාගෙම තමා 

අද මට ටිකක් දුක දවසක්  හ්ම්ම් මෙ දවස් ටිකෙ හුගක් දෙවල් සිද්ද උනා :-S ඉරිදා කැනඩාවෙන් උදෙ ඔන්න මන් ගියා පන්සලට එ ගිහින් එන ගමන් මගෙ මල්ලි කලන්තෙ දාලා වැටුනා  එ වෙලෙ මන් එයාව එක්කන් ගියා ඉස්පිරිතාලෙට!! ගිහින් එහෙ එද්දි ඔන්න මට විනා ගෙන් මිස් කොල් 4ක් වගෙ අවා!! එත් මට එ වෙලෙ ඔන්ලයින් එන්න බැ නෙ එක කියන්න වත් මට බැ  

මොකද මගෙ 4න් එකෙන් sms යවන්න පුලුවන් USA n CA විතරයි 
!! ඉතින් මන් එහෙම ම හිටියා  ටික වෙලාවක් ගියාම මගෙ 4න් එක btry නැතිව off වෙලාමන් එක දන්නෙත් නැ අනික එ වෙලෙ 4න් එක ගැන නෙමෙයි සිහිය තිබ්බෙ එ වෙලෙ මල්ලා ගවයි මගෙ හිත තිබ්බෙ  මොකද එයා පොඩි කාලෙ ඉදන් ඉන්නෙ මන් එක්ක විතර්යි, එයාට අම්මා,තාත්තා හිටියාට එයලා ඔනෙ නැ මන් හිටියොත් ඇති. ඉතින් මෙ වෙලෙත් මට එයා ලගටම වෙලා ඉන්න උනා!! එයා මන් පොඩ්ඩක් එහාට ගියත් අඩන්න ගන්නවා  පස්සෙ එ සෙරම කර ගෙන ගෙදර එනකොට මෙහෙන් ටිකක් හවස් වෙලා!


කැනඩාවෙන් 5.00pm වගෙ එතකොට ලංකාවෙ උදෙ පාන්දර 2ක වගෙ !! ඉතින් මන් විනාට එක මැසජ් එකක් විතර්ක් යවුවා මොකද එයා නැගිටියි කියලා බයට !!! ඉට පස්ස් එයෙ රැ එ කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් උදෙ 6 වගෙ වෙද්දි මට එයා මිස් කොල් එකක් දුන්නා!! මමත් එයාට එක හරියන්න sms එකක් යැවුවා මෙහෙම
 

"gm patiyo!crdts nadda 4n eke!kamak nae patiyo! ada skul nae ne oyata kohomada dan! oyawa godak mathak wenawa patiyomwah i love u"

එකට එයාගෙන් ආපු උත්තරය :O
"u r lying!! u dnt love me!! i w8ted 2days u 2 send me a msg without my remnders!!bt no u never send me a msg!!i mn nt 2 say i love u but 2 c whther im living!! um angry with u i wnt talk o msg u hereafter!!!im realy sad!! pls I DNT WANT ANY REASON 4 DIZ!! DNT TRY 2 give me reasons"

ඔන්න එයා එවපු එක  එයා ඔය අන්තිමට කියලා තියෙනවා නෙ මුකුත් කියන්න එපා කියලා එක නිසා මන් මට උන දෙවල් කිව්වෙ නැ !!
එත් ඉට පස්සෙ මන් එයාට msg ගොඩක් යැවුවා!!! මෙන්න එවා

"ok im nt going 2 give resns!bt remmeber this I LOVED YOU!!and STILL I DO!!mata oyawa mathaka nathiwa newei i alwys thnk abt u!"
" do u knw whn u tld me tht u gt fever i ws so scred!i snt msgs as i cn to find out hw r u! but u  i said i have fever n all but u dint even askd hw am i??did u?? no i alwys thght u wld bt u didnt! n now yeah i knw i frgt to sms u!! its my fault im sory 4 it!" 

මන් එයාට sms යවන්නෙ site 2kin එකක් සන්ටෙල් වාව් එක අනිත් එක "freesmscraze.com" කියලා එකක්!! දැන් මෙච්චර වෙලා sms කරෙ අර freesmscraze එකෙන් !! එත් එකෙ අවුලක් උනා ඉතින් එක නිසා වාව් එකට ලොග් වෙලා මෙහෙම යැවුවා


"mata nam oya gena ehema hithana bae!mkada mata oyage adre danenawa!oya mona de karath e adare oyagen mata adu kiyala danene nae!"

"sms,calls,fb notifictins walin adare manina bae!! e wagema ewa walin adreda nada kiyala decide karanath bae! sorry! mata nam ehema bae!" 

ඔකට පස්සෙ මෙන්න අවා කොල් එකක් එයාගෙන්!! ඉතින් මාත් ගත්තා මෙන්න :O :O
veena= හෙලො මන් එවපු sms එක හම්බ උනාද??
mama=ඔව්
veena= අහ් එහෙනම් එක කියවන්න!! බායි!!
**** CALL ENDED****
එයා එ කතා කරෙත් ගොඩක් තරහෙන්  ගොඩක් ම ගොඩක් තරහෙන්  මන් වත් එයාට එහෙම කතා කරලා නැ  මට මාර දුකක් ආවෙ 
 
හ්ම්ම් කොහොම හරි ඉට පස්සෙ මන් එයාට මෙහෙම යැවුවා 
"i gt only 1sms today n for tht i sent 4 o mre as repls!!i pls dnt talk 2 me like tht "
ඉට පස්සෙ මෙන්න එයාගෙන් අපු එක
"HARSH!! y r u soo rude???ai baba oya danne ndda man oyata adrei kiyala man oya wenuwen marenna unath kamathi!! ai baba mata mehema ridawanne?? meeta wada hodani man marila giya nam"

මන් ඔකට යැවුවෙ මෙහෙමයි

"mokada patiyo!! man kohomada rude une!! i snt u 8 msgs!! sry if i hrt u man dannwa oya mata adre bawa! i fl it! bt u dnt fl my lve!mage adre oyata danne nae patiyoo pls frvge me 4 wht i hve dne! "

ඉට පස්සෙ එයාගෙන් මිස් කොල් 2ක් වගෙ අවා පැයක් වගෙ ගියාට පස්සෙ එයා sms එකක් එවලා තිබ්බා
"harsh oya math ekka tharahada??"


මම ඉතින් එයාත් එක්ක තරහා නැ නෙ එයා නෙ මන් එක්ක තරහා උනෙ 
 ඉතින් මන් යැවුවා "oyath ekka man tharaha nae baba tharaha wenath bae magen una deta sry!  give any punshmnt u like! n mage sms hamba une nadda? "
ඔකට පස්සෙ එයා කොල් කරලා කිව්වා සොරි උන දෙට කියලා එක ඉවර උන ගමන් අවා මෙහෙම එකක් 
"baba um sry patiyo!!man dannawa magen oyata waradak una kiyala!! im sry!! ane i was a big idiot ane ( i cnt I love u soo much baba n i miss u thts y im sad" 
කොහොම හරි එක නම් හරි ගියා එත් එයා තාමත් දන්නෙ නැ ඇයි මන් එයාට sms කරෙ නැත්තෙ කියලා!! එක එයා පස්සෙ දවසක දැන ගනි  සමහර විට මෙ කාතාව කියවන දවසෙ වෙන්නත් පුලුවන්!! ඔන්න ඔහොමයි තවත් එකක් ඉවර උනෙ!!


දැන් විනාත් මාත් ඔහොම හැමදාම එයාට පුලුවන් විදියට එයාගෙ 4න් එකෙන් කොල් දෙනවා  මටත් පුලුවන් වෙලාවට එයාට දෙනවා ඔක ඉතින් තමාත් එහෙම තමා :-s අද මන් මෙ කියන්නෙ මිට ගොඩක් ඉස්සර වෙච්ච එකක්!! එක මට මෙ කතාවෙ මුලදි කියන්න බැරි උනා!! 

මෙක වෙනකොට අපි දෙන්නාගෙ මෙ ආදරය පටන් අරන් මාසයක් වගෙ ඇති!! එ කාලෙ අපි දෙන්නා අතර රහස් තිබුනෙ නැ නෙ  ඉතින් මන් මගෙ ඉස්සර හිතින් ආදරය කරපු ටානියා ගැනත් කිව්වා!! බලනකොට දෙන්නාම එකම ස්කුල් එකෙ!!!එ වගෙම දෙන්නාම හොදට අදුරනවා!!! ඉතින් විනා මගෙන් එයාගැන ඇහුවා එ වෙලෙ මන් මගෙ හිතෙ තිබ්බ විදියට මන් ටානියා වෙනුවෙන් කරපු දෙවල්,විදපු දුක වගෙ සෙරම කිව්වා! හැබැයි එ කාලෙ මන් වැඩිය හිතුවෙ නැ  මන් ඔහෙ කිව්වා  එත් පස්සෙ එයාට එ දෙවල් නිසා ගොඩක් දුක හිතිලා  පව්


එයා මගෙ ලග අඩ අඩ කියනවා ඔයා එයා ගවට ආයෙත් යන්න! එයා හොදයි!! මෙහෙමයි අරමයි කිය කිය  එයා මගෙන් සමාවත් ඉල්ලුවා මායි ටානියායි අතරට අවා කියලා  එයා කියනවා මට ටානියා ගාවට යන්න ලු විනා මගෙ හොදම යාලුවා විදියට ඉන්නම් ලු  පව් ගොඩක් ඇඩුවා පස්සෙ මන් කියලා කියලා එයාගෙ හිත හැදුවා හැබැයි අයෙත් ටනියා ගාවට ගියෙ නම් නැ 


මට එ වෙලෙ ගොඩක් පුදුම හිතුනා  මොකද ඉට කලින් S කියලා කෙල්ලෙක් මට ආදරය කරලා මන් එයාට බැ කිව්වා එ කාලෙත් ඔය විනා හිටියා එත් ඔය S නිකන් හිට්යෙ නැ එයා විනාට message යැවුවා මන් විනාට කරන්නෙ බොරුවක්, මන් ඇත්තටම ආදරෙ එයාටයි කියලා !! එ වගෙ එ S මාව ගන්න හැදුවා!! එත් විනා එහෙම නැ!! එයා හරියටම මන් ගැන දන්නවා!! එ වගෙම එයාට ඔනෙ මන් සතුටින් ඉන්නවා බලන්නයි එක නිසා එ වෙනුවෙන් එයාගෙ ජිවිතෙ උනත් එයා දෙනවා!! එවගෙ ආදර බැදිමක් තමා අපි දෙන්නා අතර තියෙන්නෙ!!!! 


me ape elakiri eke brother kenekge love story eka meka post kare eya 

eyage ID eka -
Senior Member
h_abeysinghe is a jewel in the roughh_abeysinghe is a jewel in the roughh_abeysinghe is a jewel in the roughh_abeysinghe is a jewel in the roughh_abeysinghe is a jewel in the roughh_abeysinghe is a jewel in the rough




kathawa iwara na thawa thiyenawa ..................

No comments:

Post a Comment