මම ඔයාලට කියන්න යන්නේ මගේ එක අදාර කතාවක් මෙහි එන නම් ගම් මනක්කල්පිතයි..
පලමු කොටස
මම එක්තරා ආයතනයක පරිගනක ගුරුවරයේක් විදියට කාලයක් වැඩ කලා.පස්සේ මට අපේ රටේ ප්‍රදාන රුපවාහිනි නාලිකවක වැඩ කරන්න ලැබිලා මම අර කලින් කියපු අයතනයෙන් අයින් උනා.
ගුරුවරයෙක් කිව්වාට මට වයස 21 ගෙදර ඉදන් රවුම් ගහන කාලේ ඉගෙන ගන්නත් එක්ක මම ක්ලාස් කලේ.එක මගේ එක අසාවක් එවගේම ලොකු ආත්ම් තෘප්තියක් ලැබුවා එකෙන්.
පස්සේ එතන වැඩ කලේ මගේ යාලුවෙක් දුමින්ද කියමුකො එයාට.ඉතින් දවසක් එයට ට්‍රිප් එකක් යන්න සෙට් වෙලා මට කිව්වා පුලුවන්නම් එක දවසක් මට මම කලින් වැඩ කරපු තැන ක්ලාස් එකට එක දවසකට උගන්නන්න කියල.මම කලින් වැඩ කරපු තැනනේ මම හා කිව්වා.ඊට පස්සෙ තමා හොදම හරිය කතාවේ.එදා මම ක්ලාස් එකට ගියා උගන්නන්න.ක්ලාස් එකෙ ලමයි අතරෙ මම ලස්සන පුන්චි ඇස් දෙකක් දක්කා.මගේ හිතට එවෙලාවෙ දනුනෙ එ මගේම කෙනා කියලා වගේ.පස්සෙ මම එ පුන්චි ඇස්දෙක දිහා බලාගෙන එක නොදැනේන්න ක්ලාස් එක කලා.එ ක්ලාස් එක කරන ගමන් එ ලමයා දිහා හොරෙන් බැලුවා.පස්සෙ මගේ හිතෙ එයා ලැගුම්ගත්තා සදහටම.
එයාගේ නම චන්චලා.අමුතු ලස්සනක් මම එදා දැක්කෙ එදා තමා මම එයාව දැකපු මුල්ම දවස.ඔයලාට කිව්වාම් මොකද එදා මගේ හිතට දැනුන දේ කියන්න වචන නැ.පස්සේ මම ස්‍ටුඩන්ට් ලොග් බූක් එක අරන් අර ලමයාගේ විස්තර බැලුවා.
මගේ හිත එවෙනකොට චන්චලා අරන් ගිහින් ඉවරයි.මගේ යලුවා දුමින්දට මෙ හැමදේම මම කොල් කරලා කිව්වා .මට දිගටම ක්ලාස් එක කරන්න කිව්වා දුම්න්ද.
අදට එහෙනම් සමුගන්නවා හෙට අයෙත් එනවා.
comment ekak dalama yannaakoooo............
No comments:
Post a Comment